වැඳීම ගැන..

මේ මගේ අත්දැකීම. මම ඉස්කෝලෙ යනකොට දෙමාපියන්ට වැඳලා ගියේ නෑ. "අපි යනවා..!" කිව්වා. ගියා. එච්චරයි.අම්මටයි තාත්තටයි වැන්දෙ අවුරුද්ද දවසෙ දි විතරයි. ඒ අවුරුදු චාරිත්‍ර කරන වෙලාවෙ දී.ඒ හැර නෑදෑයො ආවා…