Courses

“Early Buddhism” Foundation Course

It is natural for any religious teaching or practice to evolve with time. This nature applies to the Buddhist tradition as well, especially it being a 2500-year-old body of teaching. Therefore, it is expected that the knowledge imparted by Buddhist religious institutions would have undergone such an evolution.
Only a handful of highly educated scholars from a handful of universities where Buddhism is undertaken as an academic study are exposed to the deeper academic discussions, conferences and the knowledge uncovered by new research. Against this background, the knowledge of Buddhism among the common people, who are the majority of the Sri Lankan population, remains highly traditional and conservative.
Therefore, a need for a discussion that provides behavioural change beyond mere traditional knowledge of Buddhism exists. To address this need, the Walpola Rahula Institute has introduced this course, which undertakes a critical study of early Buddhism.
“What the Buddha Taught”, an academic work by Professor Walpola Rahula, an astute Buddhist scholar, was used as the foundational resource in the preparation of this course.

“මුල් බුදු දහම” පදනම් පාඨමාලාව (අධ්‍යයන වර්ෂය: 2023)

  • පාඨමාලා කාලසීමාව: සති 19

  • ඉලක්ක කණ්ඩායම: බුදු දහම පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට උනන්දු වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා සඳහා විවෘත වේ.

  • ඉගැන්වීමේ මාධ්‍යය: සිංහල

  • ඉගැන්වීමේ ක්‍රමවේදය: පටිගතකරන ලද දේශන සහ Zoom මාධ්ය ඔස්සේ කරන සාකච්ඡා

  • මෙම පාඨමාලාව සඳහා මුදලක් අය නොකෙරේ. පාඨාමාලාවේ මූලික පරිපාලන වියදම් පියවා ගැනීම සඳහා පමණක් ලියාපදිංචි ගාස්තුව හැටියට රුපියල් 4000.00 ක මුදලක් අය කෙරෙයි.
    පාඨමාලාව හැදෑරීමට උනන්දුව ඇති නමුත් මෙම මුදල ගෙවීමට අපහසු අය ඇත්නම් කරුණාකර ඒ බව දන්වන්න.

  • මෙම පාඨමාලාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යම් පරිත්‍යාගයක් කිරීමට කැමතිනම් එය අපි අගය කොට සලකමු.

  • ඉල්ලුම් කිරීමේ අනුපිළිවෙළ අනුව සීමිත සංඛ්‍යාවක් තෝරාගනු ලැබේ.

  • සම්පත් දායකත්වය

    • තපෝවනයේ සුතධර හිමි, කැමරියෝ බෞද්ධ මධ්‍යස්ථානය, කැලිෆෝනියාව

    • උඩුහාවර ආනන්ද හිමි, මහාචාර්ය, බෞද්ධ අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

    • ගල්කන්දේ ධම්මානන්ද හිමි, වල්පොළ රාහුල ආයතනය

    • උපුල් නිශාන්ත ගමගේ මහතා, භාවනා උපදේශක, නිල්ලඹේ භාවනා මධ්‍යස්ථානය

  • පාඨමාලා සම්බන්ධීකාරක: අසංග විතාරන මහතා/ජිනාදරී අන්දරවැව මහත්මිය

  • අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය: 2022.12.14

  • පාඨමාලාව ආරම්භක දිනය: 2023. 01. 08

  • පාඨමාලාව පැවැත්වෙන වේලාව:

    • පටිගත කළ දේශන සෑම සතියකම සඳුදා සිට නැරඹිය හැක.

    • සජීවි සාකච්ඡාව –

      • පළමු කණ්ඩායම: සෑම සෙනසුරාදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් පෙ. ව. 8.00 සිට 9.00 දක්වා

      • දෙවන කණ්ඩායම: සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 7.00 සිට 8.00 දක්වා

  • මූලික තෝරාගැනීමකින් අනතුරුව ලියාපදිංචි ගාස්තු ගෙවීමේ ක්‍රමය දන්වා එවනු ලැබේ.

විෂය නිර්දේශය ලබාගැනීම සඳහා