
හැටේ දශකයේදී රට අතැර ගියත්, තවමත් සිහිනෙන් ලංකාවේ ජීවත් වන පරම්පරාවක් ගැන…
ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේ සටහන් !කොළඹින් පිටත් වෙලා කෙලින්ම ආවෙ මෙල්බන් වලට. පැය නවයක් විතර ගත වුණා ගමනට. මේ වැඩේ සංවිධානය කරපු අයගෙන් චින්තන සහ රොෂාන්ත ගුවන් තොටුපළට ඇවිල්ල හිටිය මාව…