Books for Sale

සත්‍යෝදය

කර්තෘ: වල්පොළ රාහුල

ආගමක් දෙස විචාර පූර්වක ලෙස බලමින් එහි හරය හඳුනා ගැනීමට මග පෙන්වන සිංහලෙන් ලියැවී ඇති එකම කෘතිය.
Soft cover LKR 450
Hard cover LKR 760

භික්ෂුවගේ උරුමය

කර්තෘ: වල්පොළ රාහුල

මෑත ලංකා ඉතිහාසයට ප්‍රබල බලපෑමක් සිදු කළ යටත් විජිත සන්ධර්භයේ ලියැවුණු කෘතියකි.
Soft cover LKR 650

ලක්දිව බුදුසමයේ ඉතිහාසය

කර්තෘ: වල්පොළ රාහුල

ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ මුල් වසර දහස පිළිබඳ අවබෝධය ලැබීමට නම් අනිවාර්යයෙන්ම කියැවිය යුතු කෘතියකි.
Soft cover LKR 1,800

ඇණවුම් කරන්නේ කෙසේද?

පහත විස්තර අපගේ WhatsApp අංකයට (+94 71 117 1294) යොමු කරන්න:

  • සම්පූර්ණ නම
  • බෙදාහැරිය යුතු ලිපිනය
  • ජංගම දුරකථන අංකය
  • පොතේ නම
සටහන: මෙහි දක්වා ඇත්තේ පොතේ මිල පමණි. කුරියර් ගාස්තු ඊට ඇතුළත් කර නොමැත. කුරියර් ගාස්තුව අදාළ පොතේ බර / පොත් ප්‍රමාණය අනුව වෙනස් වන බැවින්, කුරියර් ගාස්තුව ද ඇතුළත් සම්පූර්ණ මුදල සහ බැංකු ගිණුම් තොරතුරු WhatsApp මගින් ඔබට දැනුම් දෙනු ලැබේ.

වැදගත්:

කරුණාකර මෙම නිල Walpola Rahula Institute පිටුවේ පළ කර ඇති WhatsApp අංකයට පමණක් තොරතුරු යොමු කිරීමට කාරුණික වන්න.

ඔබගේ ගෙවීම් රිසිට්පත අප වෙත එවීමට පෙර, ඔබ සම්බන්ධ වන්නේ අපගේ නිල WhatsApp අංකය සමඟම දැයි නැවත වරක් තහවුරු කරගන්න.